යෝනියෙන් සුදු පිටි වගේ ස්‍රාවයක් එනවා, මොකද කරන්නේ?
White, flour-like vaginal discharge: what should I do?
Dr...යෝනියෙන් සුදු පාට පිටි වගේ දෙයක් සමහර දවස්වවලට පිටවෙනවා..එකට ඉන්න වෙලාවටත් එවා ගොඩාක් යෝනියෙන් එනවා. සමහර දවස්වවලට තියෙන්නේ . මොකද කරන්න ඕන.
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මෙය සුවකල හැකි තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?