ඩිම්බ මෙරවන පෙති ගත්තාම 12 වෙනි දින ස්කෑන් කරන්නම ඕනෙද?
Must I go for the day-12 scan after taking ovulation tablets?
Doctor Mata mage doctormata folistim tablet eka dunna dawas 5ta ude hawasa Bonna itipasse 12 dawase enna kiuwa 12 dawasa balanne beheth eka Bonna patan gaththa dawase idanda bila iwara Una dawase idanda doctor anith eka doctor mama e beheth eka aran 12 dawase yannama onida yanne nethuwa hitiyoth prashnayakda
බොහෝවිට 12 වන දින කියන්නේ ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට ගණන් කල 12 වන දිනයයි. එදින ස්කෑන් පරීක්ෂණයෙන් ඩිම්බය මේරී ඇතිදැයි බලන නිසා යාම වැදගත්. පමා වී ඩිම්බය පිට වී තිබුනොත් එය හඳුනා ගන්න බැහැ. සැකයක් ඇති නම් ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?