Skip to main content
ප්‍රශ්නය

Doctor මටත් සුද යාම තියෙනවා. යෝනි මාර්ගය සහ ඒ අශ්‍රිතව කැසිම තියෙනවා කාලෙන් කාලෙට හැදෙන්නෙ. මට මෙක ගෙදර අයට කියන්නත් ලැජ්ජයි. pharmacy eke beheth ekk nadda මෙකට ගන්න

අසන ලද්දේ: Ni*** · වයස 18

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1000-vaginal-candidiasis.php