ඩිම්බ කෝෂ ගෙඩියට ලැපරොස්කොපි කළාට පසු ලේ යන එක සාමාන්‍යද?
Is bleeding after laparoscopy for an ovarian cyst normal?
Doctor mage ovaries wala gedi kiyala mata laparoscopy surgery ekak kala jan 10.mata endometrioma kiyana eka kiyala tama kiwwe.meka danagatta dawase idan mage periods nawattala tiyenne.et doctor surgry eken passe mata me wenakanut bleed wenawa.eka normal deyak da doctor?
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. සැත්කමෙන් පසු සති කිහිපයක් සුළු රුධිර වහනයක් තිබෙන්න පුළුවන්. ඔසප් වීම නතර කරන හෝමෝන ඖෂධ ගන්නා අතරත් සමහර විට මෙලෙස රුධිර වහනය වෙනව. රුධිර වහනය අධික නම් හෝ දිගටම පවතීනම් ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Ectopic සැත්කමෙන් පසුත් ගැබ් ලක්ෂණ තියෙන්නේ ඇයි?Why do I still have pregnancy symptoms after ectopic surgery?
D&C එකෙන් පසු දුඹුරු පාට ලේ යාම සාමාන්‍යද?Is brown bleeding after a D&C normal?
ඩිම්බ කෝෂයක් ඉවත් කරන්නේ කොහොමද?How is an ovary removed?
යෝනි බිත්ති සැත්කමෙන් පසු මුත්‍රා පිට නොවීම සාමාන්‍යද?Can't pass urine after vaginal wall repair — is that normal?