doctor mata fribroid gediyak thiyenwa(4.47 - 4.27 cm)mata hariyata mestruation wenne ne,dan masa dekak mensas une ne,mama e nisa norgest tablet vog doctorta kiyala gaththa,pregnancy test krla baluwa negative nisa mama e tablets biwwa,eth mta mensas une ne,sathiyakin apahu pregnancy test eke positive pennanawa,e nisa scan karama kiwwa danata sathi 5k wenawa, water bag eka thiyenwa eth babek penna ne kiyala,doctor me de wenna puluwnda?doctor mta babek hadanna sudusuda,babata prshnyak weida?mata bade kakkuma,konde kakkuma nitharama thiyenwa,e nisa meka awadanamakda?
සති 5දී මෙය බොහෝවිට සාමාන්ය තත්වයක්. එම කාලයේදී ස්කෑන් පරීක්ෂණයෙන් කලලය නොපෙනෙන අවස්ථා තිබෙන නිසා සති දෙකකින් නැවත ස්කෑන් කර බලා ගන්න. කලින් ගත් හෝමෝන පෙති නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. වේදනාව තද වුණොත් හෝ රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?