Skip to main content
ප්‍රශ්නය

බර වැඩි වී අවුරුද්දක් ඔසප් නැත්නම් බබෙක් හදන්න මොකද කරන්නේ?

No period for a year after weight gain: how can I have a baby?

මම marryr කර්ලා අවුරුද්දක් වෙනවා..මට කලිම් හොදට වෙලාවට mensus උනා .marry කරාට පස්සෙ මම් මහත් උනා.මට හරියට mensus une 2021.02.04 එදයින් පස්සෙ අද වෙනකම් අවුරුද්දක් හැදුන න්හ්.මන් doctor la කිහිප දෙනෙක් ගෙන් බෙහෙත් ගත්ත.nogest tablet එක.ඒක අරන් දවස් කිහිපයක්න් බින්දූ දෙකෙ තුනක් යනවා එච්චරයි .....මන් බබෙක් බලපොරොත්තුවෙන් ඉන්නෙ...ගොඩාක් මනසික්ව වැටිලා..කලිම් ම්ගෙ හෝර්මෝන වෙනස් වෙලා කිව්වා..මගෙ බර 60kg.වයස 24.....මෙකට මොකක්ද මම් කරන්නෙ ඕමෙ please ????

අසන ලද්දේ: Ma*** · වයස 24

අවුරුද්දක් ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බර වැඩි වීමත් සමග බොහෝවිට මෙයට හේතුව PCOS වැනි හෝමෝන තත්වයක්. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරය. දරුවෙකු අපේක්ෂා කරන නිසා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ඩිම්බ මේරීමට ප්‍රතිකාර ලබා ගන්න.