Skip to main content
ප්‍රශ්නය

ගැබ් මුල් සතිවල ලේ යෑමත් එක පැත්තක බඩේ රිදීමත්, මොකද කරන්නේ?

Bleeding and one-sided pain in early pregnancy: what should I do?

Dr, MN marry kale December 9. Edama period unah.. API mulin ekathu une 12 December., Eda idan eka digata ekata hitiya saru dawas gena awabodyak nathuwa, eheth January 13 period hadila 16 iwara unah. Apahu saru dawas balala awaboda karagenama ekata hitiya... Mata angata loku wenasak Danuna, harima apahasui, MN urine test eka karapuwama positive pennuwa ehth 9 indan eeye wenakm dawasak are dawsak bleed wenawa, bade wam peththa ridenawa... Wam aleyta nidagannat baha... Breast ekat ridenawa.. nitara nitara nidiamathai wage, nitara nitara badaginith hadenawa, me thathwaya wena doctor kenkuta qwama vog kenkuta pennannalu MN mokadda karanne , pls guide me,

අසන ලද්දේ: Ma*** · වයස 31

මෙය ඉක්මනින් ස්කෑන් පරීක්ෂණයක් කල යුතු තත්වයක්. ගර්භණී මුල් සති වල රුධිර වහනය සමග එක් පැත්තක යටි බඩේ වේදනාවක් ඇති විට දරු ගැබ ගර්භාෂය තුල පිහිටා ඇතිදැයි බැලිය යුතුයි. ප්‍රමාද නොකර රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.