Mage aga kaleka idan welenawa ekata cream ekak gahawwa eka gahawwama hari giyata godak rasne dawas walata eka wadi wenawa eth Mata lagadi yoni margaya kesimak thibba eka hari giya eth man lagadi dakka yoni margaya awata sudu Loku pallam thibba mn GM gahawwama hari giya eth mensas hadunata passe baladdi as rash eka wadi wela hama sudu wata penawa thanin thana loku pellam thiyenawa eka mokak hari lingashritha rogayakda beheth ganna oneda anika Mata suda yama thiyenawa me nisa pregnant weddi prashnayak weida doctor thank you
මෙය බොහෝවිට දිලීර ආසාදනයක් හෝ සමේ රෝගයක් නිසා විය හැකියි. පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසු නිසා වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සුද යාම සමග කැසීමක් හෝ දුගඳක් නැති නම් එය රෝගයක් නොවෙයි. ඉන් ගැබ් ගැනීමට හෝ දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?