Skip to main content
ප්‍රශ්නය

පළමු ලිංගික එක්වීමේදී ලේ නොගියේ ඇයි?

Why was there no bleeding at first intercourse?

Mama palamu lingika ekweemedi bleed une na.mn sports karala dancing karapu kenekuth newe.ekata hethuwa mokdda.

අසන ලද්දේ: ****

මෙය සාමාන්‍ය තත්වයක්. පලමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු වීම අනිවාර්ය නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. තවත් අයගේ කන්‍යා පටලය ඉරී නොගොස් ප්‍රසාරණය වෙනව. ඉන් කිසිවක් ඔප්පු වෙන්නෙ නැහැ.