Skip to main content
ප්‍රශ්නය

Mage gataluwa mama inne italy wala. Mata daruwo dennek innawa 13 and 14 years.mage fibroid gedi 7 thiyanawa kiyala test ekakin danagaththa. 4cm, 9 cm,anith ewa 1cm. mehe inna v.o.g.doctor kiwwa mage garbashayama ain karanna wenawa kiyala. Mata danganna puluwanda meka kalama mokada wenne kiyala.

අසන ලද්දේ: Ni*** · වයස 38

තවත් දරුවන් අපේක්ෂා නොකරන නම් සහ ගෙඩි නිසා රෝග ලක්ෂණ තිබේ නම් ගර්භාෂය ඉවත් කිරීම සුදුසු ප්‍රතිකාරයක්. ඉන් පසු ඔසප් වීම ස්ථිරවම නතර වෙනව. ඩිම්බ කෝෂ ඉවත් නොකරන්නේ නම් හෝමෝන වලට බලපෑමක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.