මස් දළුවක් අයින් කළාට පසුත් ඔසප් ලේ අධිකව යනවා, මොකද කරන්නේ?
Heavy periods again after a polyp was removed: what should I do?
Opas wimedi adika rudiraya pitivima. Mema thathawa aurudu 2 pera pewathiya. Awita garbashaye thibu mas dallak iwath keruni. Newatha ema thathwayata ma pathwa sitinawa. Me sadaha ma kumak kala yuthuda dena ගැනීමට balaporoththu wenawa.
මෙයට හේතුව සොයා බැලීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. මස් දළු නැවත හට ගැනීමට හැකියාවක් තිබෙන නිසා එසේ නම් හිස්ටරොස්කොපි ක්‍රමයට ඉවත් කර පරීක්ෂා කල යුතුයි. හේතුව හෝමෝන අසමතුලිත බවක් නම් හෝමෝන ඖෂධ හෝ හෝමෝන ලූපය මගින් රුධිර වහනය සාර්ථකව පාලනය කරන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
වයස 40න් පසු සති ගණනක් අධික ලේ යාමට ප්‍රතිකාර ගත යුතුද?Do I need treatment for weeks of heavy bleeding after 40?