ඔසප් වී සති දෙකකින් ආයෙත් ටික ටික ලේ යන්නේ ඇයි?
Why is there light bleeding two weeks after a period?
ජනවාරී මාසේ 18 පීරියඩ්ස් හැදුනේ..දවස් හතරක් වගේ තිබුනා...ඒත් අයෙම ජනවාරී 31 පීරියඩ්ස් හැදුණා...හෙවී ෆ්ලොව් එකක් නෑ..ටික ටික.රුධිරය පිටවීමක් තියෙන්නේ ...එහෙම වෙන්නේ ඇයි ඩොක්ටර් ?
ඔසප් වීමෙන් දින 13කට පමණ පසු ඇති වෙන සුළු රුධිර වහනයක් බොහෝවිට ඩිම්බ පිටවීම සමග සිදු වෙන දෙයක්. එය සාමාන්‍ය තත්වයක්. නමුත් ඊළඟ ඔසප් වීම නියමිත දිනට සිදු නොවුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස කිහිපයක් දිගටම මෙසේ වෙනව නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?