ඩිම්බ කෝෂයක් අයින් කළ නිසා ගැබ් ගන්න ප්‍රමාද වෙනවද?
Is having only one ovary the reason I am not getting pregnant?
Doctor mata eka babek innwa eya hamba wenna iddi dakunu dimba koshaye gedi thibila baba cecer gaddi mage dakunu dimba koshayath ain kara. dan mata eka dimba koshayk thiynne.nawath api babek danna try kra masa 3k vithra hari giye na.mage eka dimba koshayk nisada mehema wenne doctor.ekata thiyna visadum monwda
නැහැ. එක ඩිම්බ කෝෂයක් සාමාන්‍ය පරිදි ක්‍රියා කරනව නම් ගැබ් ගැනීමට එය බාධාවක් නොවෙයි. කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. වසරක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?