ගබ්සාවකින් පසු ආයෙත් ගැබ් ගන්න ප්‍රමාද වෙන එක සාමාන්‍යද?
Is it normal for pregnancy to be delayed after a miscarriage?
ඩොක්ටර්.. මං විවාහ වී අවුරුද්ද කින් පසු දරුවෙක් පිහිටියා. නමුත් සති8 දී misscarge එක්ක් උනා... දැන් මාස 7 වෙනවා.. vog කෙනෙක්ගෙන් බලන විට කිසිදු ගැටලුවක් නැති බව කියා නැවත දරුවෙක් සෑදීමට හැකි බව කියා සිටියා... නමුත් ප්‍රමාද වීම ගැන ගැටලු සහගතයි..තව ප්‍රමාද විය හැකිද.... ??
ඔව්. කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම වසරක් දක්වා ප්‍රමාද වෙන්න පුළුවන්. කලින් ගබ්සාව ඊළඟ ගැබ් ගැනීම ප්‍රමාද වීමට බලපාන්නෙ නැහැ. සරු කාලය තුල සතියකට දෙවරක් ලිංගිකව එක් වෙන්න. ගබ්සාවෙන් වසරක් ගත වීත් ගැබ් නොගත්තොත් දෙදෙනාම නැවත පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?