Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන පෙති නැවැත්තුවාම ඔසප් වීම පරක්කු වෙන්නේ ඇයි?

Why is my period late after stopping the contraceptive pill?

Doctor mama husbandgen wen wela inne,mama upath palanayak widiyata use kare mithuri pethi,eth dan mama october maase eka nawaththuwa,november ,december maasawala har dineta mensas una ,janawari mula mensas wenna thibbath une na,iye itama suluwen bleed wenna gaththa,ai e

අසන ලද්දේ: Si*** · වයස 23

උපත් පාලන පෙති නතර කල පසු මාස කිහිපයක් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සාමාන්‍ය තත්වයක්. ලිංගික එක්වීමක් සිදු වී ඇත්නම් ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ.