Mata 18 weeks wenawa doctor. Mage scan eken doctor kiwwa babage diaphragmatic hernia ekak thiyenawa kiyala. Ipaduna gaman surgery ekak karanna wenawa kiwwa. Ehema surgery ekak kalama baba hodin innawada doctor? Baba nethi wenawada ? Nethnam kusa thula sitina kaledi e thathwen midimata hekiyawak thiyenawada ?
ස්කෑන් වාර්තා නොමැතිව මේ ගැන හරියටම පැවසීම අපහසුයි. උපතින් පසු සැත්කමක් මගින් මෙම තත්වය සුව කල හැකි අවස්ථා බොහොමයක් තිබෙනව. එහි සාර්ථකත්වය රඳා පවතින්නෙ දරුවාගේ පෙනහළු වර්ධනය මතයි. ළමා ශල්ය වෛද්ය වරයෙකු සිටින රෝහලක ප්රසූතිය කිරීම ගැන ඔබේ වෛද්ය වරයා සමග සාකච්ඡා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?