Doctor mata 22i wayasa mama mage pemwatha samaga lingikawa ekathu una awasaneta December 20 mata me masw thawama period une na condom bawitha karalath ai mehem wenne
කොන්ඩම් නිවැරදිව භාවිතා කල නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්රමාද වීමට මානසික ආතතිය වැනි වෙනත් හේතු බලපානව. නමුත් ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?