Doctor Mata last November 27th menses wune eeta passe wune na man strio check karama weekly pregnant but blood spots thibuna nisa mage doctor duphston 19mg dunna week ekak bonna beela mama eeye pennuwa but scan eken kiuwa pregnant kiyala penne na kiyala but mama Ra awilla check karamath stil eke lines deka tiyenawa ekak lawata mage doctor blood test eka karanna dunna Ada eka Kara thama eke results na man pregnant wenna chance tiyenawada ai e scan eke penne naththe
දරු ගැබ සති 6කට පෙර බොහෝවිට ස්කෑන් පරීක්ෂණයට පෙනෙන්නෙ නැහැ. රුධිරයේ hCG අගය පැය 48කින් නැවත පරීක්ෂා කර එය වැඩි වෙනවාදැයි බැලීමෙන් දරු ගැබ වර්ධනය වෙනවාදැයි දැන ගන්න පුළුවන්. සති දෙකකින් පමණ නැවත ස්කෑන් කර බලන්න. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. තද යටි බඩේ වේදනාවක් හෝ අධික රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?