Skip to main content
ප්‍රශ්නය

Dr mn osap u dinen pasu 14 wana dinaye ekathu veemak sidu una paya 12ta kalin mn paya 72 peththak biwwa ethakota e peththa biwwa eken wadak wenne ndd

අසන ලද්දේ: Ma*** · වයස 22

ඔව්. පැය 12ක් ඇතුලත ලබා ගත් නිසා මෙම ඖෂධය ක්‍රියාකාරීයි. නමුත් එය ගැබ් ගැනීම් වලින් 80%ක් පමණයි වළක්වන්නෙ, ඩිම්බය දැනටමත් පිටවී තිබුනා නම් එය ක්‍රියා කරන්නෙ නැහැ. ලිංගික එක්වීමෙන් සති 3කට පසු හෝ ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.