ඔසප් 1 වෙනි දා පෙති පටන් ගෙන 4 වෙනි දා එක් වුණොත් ගැබ් ගනීද?
Started the pill on day 1, had sex on day 4: can I get pregnant?
Mensas palamu dina sitha mithuri pethi gaththa. 4 vana dina ekathu una. Geb gatha hekida
නැහැ. ඔසප් වීමේ පලමු දින සිට උපත් පාලන පෙති ආරම්භ කල විට එදින සිටම ආරක්ෂාව ලැබෙනව. පෙති නිවැරදිව දිනපතා ලබා ගන්නා තාක් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?