Skip to main content
ප්‍රශ්නය

Postinor බීලා මාස දෙකක් ඔසප් නෑ, ටෙස්ට් නෙගටිව්, දැන් මොකද?

No period two months after Postinor, test negative: what to do?

ඩොක්ටර් මම postino 2 arn දැන් මාස දෙකක් වෙනවා තාම ඔසප් උනේ නෑ pregnancy test එක negetive එකට මොකක්ද කරන්නේ

අසන ලද්දේ: Sa*** · වයස 22

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ. මෙම ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ. මාස තුන පසු වීත් ඔසප් වීම සිදු වී නැති නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.