Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගය අසල ශුක්‍රාණු ගෑවී එවෙලේම සේදුවොත් ගැබ් ගන්නවද?

Can sperm near the vagina cause pregnancy if washed off at once?

doctor කන්‍යාභාවය තිබියදී යෝනි මාර්ගය අසල ශුක්‍රාණු ගෑවුනත්, එය එවෙලේම පිස දමා සෝදා හැරියොත් ගැබ්ගැනීමක් සිදුවන්න පුළුවන්ද?

අසන ලද්දේ: H.*** · වයස 18

ඒ සඳහා ඇති හැකියාව ඉතා අඩුයි. නමුත් කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මෙයට කන්‍යා පටලය සම්බන්ධ නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.