sir...mama merry karala denata aurudu 9k ath tawama babala ne apita...godak ten walin prathikara gaththath sarthaka une ne...api dennagema kisima prasnayak ne kiyalai hema teninma kiuwe....den me prasne nisa api manasikawa apasathuthawekata path wela inne..apita oba thumagen me sambandawa karanna puluwan deyak kiyanna.budu saranai
සියළුම පරීක්ෂණ සාමාන්ය වෙලත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන අවස්ථා තිබෙනව. අවුරුදු 9ක් ප්රතිකාර අසාර්ථක වී ඇති නිසා දැන් සුදුසුම ප්රතිකාරය IVF විය හැකියි. කිසිම ප්රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. නමුත් එක් වරකදී IVF සාර්ථක වීමට ඇති හැකියාව 35%ක් පමණ වෙනව. ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?