ප්‍රසූතියෙන් මාසයකට පසු ගැබ් ගනීද? Postinor ගන්න පුළුවන්ද?
Can I conceive a month after delivery, and is Postinor safe then?
dr.Prasuthiyen masakata pasuwa nawatha gab gatha hakida anarakshitha ekweemakata pasu postino wani beheth bawitha Kala hakida
පුළුවන්. දරු ප්‍රසූතියෙන් පසු නැවත ඔසප් වීමට පෙර වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. අනාරක්ෂිත එක්වීමකින් පසු Postinor ලබා ගන්න පුළුවන්. එය මවු කිරි දීමට බාධාවක් නොවෙයි. නමුත් නැවත නැවත භාවිතයට සුදුසු ක්‍රමයක් නොවන නිසා සති 6න් පසු සුදුසු උපත් පාලන ක්‍රමයක් ආරම්භ කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්යද?Three weeks of bleeding with cramps after Postinor, normal?