Skip to main content
ප්‍රශ්නය

Dr. Mn next year eke marry krnna inney. 3 years witra ynakm babek hadanna balaporottu wenney na. Mata mensas hedenney boho wita dates 30-33 k wage kalayak giyma. Mta use krnna hodama birth control method eka mokakda doctor.

අසන ලද්දේ: Mr*** · වයස 27

අවුරුද්දකට වඩා කාලයක් ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට සුදුසුම ක්‍රම උපත් පාලන ලූපය හෝ සම යට තැන්පත් කරන හෝමෝන කරල. මේ කිසිම ක්‍රමයක් නිසා පසුව ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ඔබ දෙදෙනාට සුදුසු ක්‍රමය පවුල් සෞඛ්‍ය සේවිකාව සමග සාකච්ඡා කර තෝරා ගන්න.