Skip to main content
ප්‍රශ්නය

Postinor 2 ගත්තට පස්සේ ඔසප් වීම ප්‍රමාද වෙන්නේ ඇයි?

Why is my period late after taking Postinor 2?

Doctor Dan masekata kalin mn mage bf ekka ekathu una . Eda postino 2 ekath gaththa. Edinama hawasa osap wimada sidu una. Ita sathiyakta withra passe blood bleeding ekkuth thibba dwas 3nk wage. Danata osap wela dawas 38. Niyaamitha dinata osap wima sidu une ne. Eyta hethuwa kumak da doctor

අසන ලද්දේ: Os*** · වයස 20

මෙම ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිදු වෙනව. නමුත් ඔසප් වීම ප්‍රමාද නිසා ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ.