Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක්වුණාට පසු මුත්‍රා අමාරුව හැදෙන්නේ ඇයි?

Why do I get urinary trouble after sex?

lingika ekweemen pasuwa muthra amaruwa hadenne ai

අසන ලද්දේ: su*** · වයස 25

ලිංගික එක්වීමේදී මුත්‍රා මාර්ගය අසලට විෂබීජ ඇතුළු වී මුත්‍රා ආසාදනයක් ඇති වීම මෙයට සුලබ හේතුවක්. ලිංගික එක්වීමෙන් පසු මුත්‍රා පිට කිරීම මගින් මෙය බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන්. මෙම අපහසුතාව දිගටම පවතිනව නම් වෛද්‍ය වරයෙකු හමුවී මුත්‍රා පරීක්ෂා කරවා ගන්න.