ආරක්ෂාවක් නැතුව එක්වුණාම ගැබ්ද කියලා කවදා දැනගන්න පුළුවන්ද?
How soon can we know if she is pregnant after unprotected sex?
doctor mage girl friend ekka mama next year marry karanna inne eth api lingikawa ekathu una . Eken eyata podi bayak tiyenwa babek hamba weida
kiyala Ehema wenna puluwn da ? Ehema wela nam aoita eka welasan dana ganna widihak tiyenwda
පුළුවන්. උපත් පාලන ක්‍රමයක් නොමැතිව ලිංගික එක්වීමකින් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඊට පෙර කරන පරීක්ෂණයකින් නිවැරදි පිළිතුරක් ලැබෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?