Skip to main content
ප්‍රශ්නය

doctor kanyapatalayata hani nowi shukranu peminimata pera ena shrawaya yoni maragaye gewimen gen genimak athi wiya hekida? Pemwathiyata masa 2 period une ne...

අසන ලද්දේ: ****

පුළුවන්. ශුක්‍රාණු පිටවීමට පෙර එන ස්‍රාවයේත් ශුක්‍රාණු අඩංගු විය හැකි නිසා එය යෝනි මාර්ගයේ ගෑවීමෙන් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. කන්‍යා පටලයට හානි වීම ඊට අවශ්‍ය නැහැ. මාස දෙකක් ඔසප් වීම ප්‍රමාද නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න.