Skip to main content
ප්‍රශ්නය

Doctor,mama sathi 6 gabiniyak.mt bleed wela vog doctor progesterone 200mg capsule eke dunna.phramacye ekata waradila mt e capsule eke 1 tds bonna dila doctor.dawas 4 mama dawasate thunparak biuwa doctor .mt prashnayk weida doctor ?aurudu 4passe mawa pregnant une doctor .kalin miscarriage 2una doctor .me babage heartbeat ahuna doctor mul scan ekn.

අසන ලද්දේ: ****

නැහැ. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය දරු ගැබට හානිකර නැති නිසා දින කිහිපයක් වැඩි මාත්‍රාවක් ලබා ගැනීමෙන් ගැටළුවක් වෙන්නෙ නැහැ. ඉදිරියට ඔබේ වෛද්‍ය වරයා නියම කල පරිදි ඖෂධය ලබා ගන්න. රුධිර වහනය වැඩි වුණොත් හෝ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.