Skip to main content
ප්‍රශ්නය

සුද යන කෙනෙක් එක්ක එක් වුණාම යෝනියෙන් ලේ යන්න පුළුවන්ද?

Can sex with someone who has white discharge cause bleeding?

සුද යන කෙනෙක් එක්ක එකතු උනාම රුධිර වහනයක් වෙන්න පුලුවන් ද ඩොක්ට යෝනි මාර්ගයෙන්

අසන ලද්දේ: Su*** · වයස 25

නැහැ. සුද යාම නිසා රුධිර වහනයක් ඇති වෙන්නෙ නැහැ. ලිංගික එක්වීමෙන් පසු රුධිර වහනයක් ඇති වෙනව නම් ඊට හේතුව ගැබ් ගෙලේ ආසාදනයක් හෝ වෙනත් රෝග තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.