Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන පෙති බොද්දී ශුක්‍රාණු යෝනියට ගියොත් ගැබ් ගන්නවද?

Can you get pregnant if semen enters the vagina on the pill?

Doctor. Mama vivaha vi masayk pamana. Paul saukya niladaraniya hamu wi upath palana karamayk widiyta ethumiya laba dun Florina 28 pethi bawitha karami. Eya premanwthda. Eyata wada weladapole athi mithuri pethi sarthakada. Thawada pethi bawitha karath ශුක්‍රාණු yonimargayta giyoth gebgenimak siduwenawda. Pethi bawitha karath.

අසන ලද්දේ: Sa*** · වයස 23

ඔව්. පෙති නිවැරදිව දිනපතා ලබා ගන්නා විට ඩිම්බ පිටවීම සිදු නොවෙන නිසා ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළු වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. නිවැරදිව භාවිතා කරන විට උපත් පාලන පෙති වර්ග අතර සාර්ථකත්වයේ වෙනසක් නැහැ.