උපත් පාලන පෙති දිගු කලක් ගත්තොත් ගැටලුවක් වෙනවද?
Is it a problem to take birth-control pills for a long time?
Doctor mama dan Mary krala Auruddak wenwa..mm Mithuri pethi pavichchi karanwa..thawa Auruddak mama Mithuri pethi gaththoth mata prashnyaj weida... mama ape midwife miss gen thama ilaganneth
ඔව්. උපත් පාලන පෙති දිගු කාලයක් භාවිතා කිරීමෙන් ගැටළුවක් වෙන්නෙ නැහැ. ඒ නිසා මදසරු බවක් ඇති වෙන්නෙත් නැහැ. නතර කල පසු ඊළඟ මාසයේ සිටම නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?