වෛද්ය තුමනි මාගේ ශිෂ්නයේ පෙරසම කොටසේ නිතරම කැසීමක් ඇත. එමෙන්ම පෙරසම පසුපසට කරන විට සුදු පැහැති ඉටි වැනි යමක් තිබේ. සේදීමෙන් පැය 3-4 ට පසු නැවතත් මේ ආකාරයටම පවතී. මෙය කුමන රෝගී තත්ත්වයක්ද? ප්රතිකාර ලබාගත හැක්කේ කෙසේද ?
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. ශිෂ්ණයේ පෙරසම පසුපසට කර දිනපතා සෝදා වියලිව තබා ගන්න. ඉන් සුව වී නැති නම් වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?