Skip to main content
ප්‍රශ්නය

කැසීම, දුගඳ කහ ස්‍රාවය, මාස 3ක් ඔසප් නොවීම. මොකද කරන්නේ?

Itching, smelly yellow discharge, 3 months no period: what to do?

Yoniya awata adika lesa kasima saha wenada men jell sawabawayen sarawaya pita novi ganakama la kaha pahathi sarawayak pita wimath dugada hamima saha masa 3k pamana period nohadima.
Ita pera mage arthawaya karamawath namuth kasima thibuna. Chicken fox waladi r beheth walata me wenakota mata gastritis hadila inne wamanaya kema aruchiya pawathi.
Gab ganimakata shukranu kopamana awashyada saha paranawath shukranu wathura pehathida nethi nam sudu pehathida?

අසන ලද්දේ: Na*** · වයස 20

කැසීම සහ දුගඳ සහිත කහ පැහැති ස්‍රාවයක් ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මාස තුනක් ඔසප් වීම සිදු නොවීම ගැන මුත්‍රා පරීක්ෂණයක් කර ඒ ගැනත් උපදෙස් ලබා ගන්න.