යෝනි විවරය දෙපැත්තේ කසන රතු බිබිලි පොකුරු එන්නේ ඇයි?
Why are there itchy red bumps at the entrance of my vagina?
Sir mage yoni Margaye athulwena thana depatthe ratu pata bibili pokuru pokuru tiyenawa e wagema kasanawa Dr. Ai ehema wenne man mk karanna one
පරීක්ෂාවකින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. මෙය දිලීර හෝ වෛරස් ආසාදනයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?