Skip to main content
ප්‍රශ්නය

ස්වාමියාගේ ඇඟිල්ල යෝනියට දැම්මාට පසු ලේ ආවේ ඇයි?

Why did I bleed after my husband put his finger inside my vagina?

ඩොක්ටර් අපි ලින්ගිකව එකතු උනේ නැහැ ස්වාමියාගේ ඇගිල්ල මගේ යෝනිය තුලට දාලා අපි එකුනේ.ටික වෙලාවකින් යෝනියෙන් ලේ ආවා ඩොක්ටර් ඇයි ඒ?

අසන ලද්දේ: Ka*** · වයස 25

මෙය බොහෝවිට කන්‍යා පටලය ඉරී යාම හෝ යෝනි මාර්ගයේ සුළු සීරීමක් නිසා ඇති වූ රුධිර වහනයක්. ඉන් කිසිම හානියක් වෙන්නෙ නැහැ. රුධිර වහනය ඉබේම නතර වුණා නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දිගටම රුධිර වහනය හෝ වේදනාව තිබේ නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.