Skip to main content
ප්‍රශ්නය

Doctor implanon eka ain karala kochchara kalayak inna oneda babek hadanna

අසන ලද්දේ: Pa*** · වයස 19

කිසිම කාලයක් බලා සිටිය යුතු නැහැ. Implanon ඉවත් කල වහාම හෝමෝන ක්‍රියාවලිය සාමාන්‍ය වෙන නිසා ඊළඟ ඔසප් වීමට පෙර වුවත් ගැබ් ගැනීමට පුළුවන්.