Skip to main content
ප්‍රශ්නය

mma marry krla dan 2.1/2 years.mma mge first iui eka nove 30 decem 1kala.danmage yati bada konda piyayuru wala wedanawak tikak danenawa.meka pregnancy ekakda

අසන ලද්දේ: දි*** · වයස 29

මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. IUI කර සති දෙකකට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.