Skip to main content
ප්‍රශ්නය

Mage anthimata mensas uneh November visit ganan wala dn December 4 mata ayeth mensas hdila brown colour wage yanneth mekat mkdda man karanna oneh

අසන ලද්දේ: We*** · වයස 22

මෙයට හේතුව ඩිම්බ පිටවීමේදී සිදු වෙන හෝමෝන වෙනස්කම් විය හැකියි. මෙසේ එක් වරක් පමණක් සිදු වුණා නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඔසප් වීම් දෙකක් අතර කාලය දිගටම දින 21ට අඩු නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.