Dr mama marry karala 7 years wenawa api dr gen 2 parak IUI kara mage mahattayage sperm wala prasna tiyena nisa dr apita kiuwe donar iui karanna kiyala eth eke dekama sarthaka une ne eta passe api wish hospital eken IVF 2 kara hasbange sparm aragena ekath sarthka une ne ayeth api dr denagamagen ketumati hospital panadura iui kara ekath sarthaka une ne dan kalubobila dr madura jayawardana gawata giyama eya kiuwa laparoscopy ekak karala balamu kiyala mage prasne eta passe doner iui karamu kiuwa mata hospital admit wenne tiyenne 14 ane dr mata amma kenek wenna puluwan neda dr mata dan jivitema epa wela enne ane pleas dr mata kiyanna
කිසිම ප්රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. නමුත් මෙතෙක් කල ප්රතිකාර අසාර්ථක වීම නිසා ඔබට දරුවෙකු ලැබීමට හැකියාවක් නැහැ කියල තීරණය කරන්න බැහැ. නැවත ප්රතිකාර කිරීමට පෙර ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් පැලෝපීය නාල සහ ගර්භාෂයේ ගැටළුවක් ඇතිදැයි සොයා බැලීම සුදුසුයි. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?