Docter babala bade innakota dena vitamin valata amatharava wena vitamin thiyenavada baba sudu wenna ganna.doctersla denavada.baba sudu lassana babek labenna doctersla vitamin denavada
නැහැ. දරුවාගේ සමේ පැහැය තීරණය වෙන්නෙ දෙමාපියන්ගෙන් ලැබෙන ජාන මගින්. ඒ සඳහා විටමින් හෝ ආහාර වර්ග නැහැ. සායනයෙන් ලබා දෙන විටමින් වලට අමතරව වෙනත් විටමින් ගැනීම සුදුසු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?