doctor mm vivaha wela adata masayk wenwa. Mahaththaya samga lingikawa ekathuwena kota mge yoniyen sudu pata tikak ganakm diyaryk mahaththayage mulu shishnayem gewna e monawda meka rogi thathwaykda suda yema arambayakda bayak denenwa ikmn pilithurak balaporoththu wenwa. ????
මෙය සාමාන්ය තත්වයක්. ලිංගික එක්වීමේදී යෝනි මාර්ගයෙන් ස්රාවයක් පිට වීම ස්වභාවිකයි. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්රතිකාර අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?