Skip to main content
ප්‍රශ්නය

Docter mata mensas hadila hoda wenne ne adu wenwa wadi wenwa ehema wenne ai ekata monwada ganna one beheth warga meka mata Loku pasnayak mata udau karanka docter

අසන ලද්දේ: ****

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. බොහෝවිට මෙවැනි අක්‍රමවත් රුධිර වහනයට හේතුව හෝමෝන අසමතුලිත බවක්. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.