Dokta man badala aurudu3ka babekut innawa mata msika osap vimede adiaka wedanawaka ati wenawa me sadaha aurudu 6k vitara behet bonawa dan wedana nasaka peti bonna ba me sadaha visadumak laba denna mita perat man gataluwa idiripat kara piliturak labune na
වසර ගණනක් පවතින අධික ඔසප් වේදනාවට හේතුව එන්ඩොමෙට්රියෝසිස් හෝ ඇඩිනොමයෝසිස් විය හැකියි. එය දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්ය වෙනව. හෝමෝන ප්රතිකාර සහ හෝමෝන ලූපය වැනි සාර්ථක ප්රතිකාර තිබෙනව. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?