Skip to main content
ප්‍රශ්නය

ගර්බාශය පහත් වී එය හොද තත්වයකට පැමිනි පසු නැවත දරුවෙකු බිහි කිරීමට හැකියාවක් තිබෙනවාද?

අසන ලද්දේ: Ni*** · වයස 22

පුළුවන්. ගර්භාෂය පහත් වීම සැත්කමකින් සකස් කල පසුත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් සැත්කමේ ආකාරය අනුව දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමකින් සිදු කිරීමට සිදු විය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.