ඩොක්ටර් මන් විවාහ වෙලා නෑ.එත් මං විවාහ වෙන්න ඉන්න කෙනත් එක්ක ලිංගික සම්බන්දතාවයක් පවත්වනවා..උපත් පාලනයේ අති උන ගැටලුවක් නිසා මං පොසිටිනො පෙති භාව්තා කරා.මට මෙන්සස් හැදෙන දවස් පහුවෙලා..ඩොක්ටර් මං මොකද කරන්නෙ..කරුණාකරල මට උත්තරයක් දෙන්න
Postinor නිසා ඔසප් වීම කලින් හෝ ප්රමාද වී සිදු වීම සාමාන්ය තත්වයක්. නමුත් එය 80%ක් පමණයි සාර්ථක වෙන්නෙ. මුත්රා පරීක්ෂා කර බලා නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. ඉදිරියට සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?