Skip to main content
ප්‍රශ්නය

ශිෂ්ණය අතගාලා ඒ අතින් යෝනිය ඇල්ලුවොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can touching the vagina after touching the penis cause pregnancy?

Shishnaya atha ga yoniya awata atha gamen gabganimata puluwnd

අසන ලද්දේ: ****

පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. අතේ ශුක්‍ර තරලය තැවරී තිබී එය යෝනි විවරයට ස්පර්ශ වුවහොත් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.