Skip to main content
ප්‍රශ්නය

Doctor mgen Kaha pata diyara wage deyk me dws wala ynwa wedi ..mensas wela thawas 2kt passe mehema ynna gththe ..meka Suda yame Roga lakshanayakda

අසන ලද්දේ: Na*** · වයස 23

සුද යාම සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නමුත් කහ පැහැ ස්‍රාවය සමග කැසීම, දැවිල්ල හෝ දුගඳ තිබේ නම් එය ආසාදනයක් විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.