Skip to main content
ප්‍රශ්නය

දැන් ඔසප් වෙලා සති තුනක් තිස්සේ රුධිරය පිටවෙනවා. සතියක් විතර බිංදු වශයෙන් රුධිරය පිට වුනා

අසන ලද්දේ: W.*** · වයස 20

සති තුනක් දිගටම රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතුව හෝමෝන අසමතුලිත බවක් විය හැකියි. ගැබ් ගැනීමට ඉඩක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. ස්කෑන් පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සඳහා වෛද්‍ය වරයෙකු හමුවන්න.